1. Home
  2. /
  3. About Us

About Us

Who We Are

We, the FREEDENT TILE, the largest fully automatic Japanese high technology total plant, one of the advanced technology factory in entire South Asia, are happy to announce that the business, which started Calicut tile production in 1976, is now celebrating its 35th anniversary in its father’s footsteps With over 35 years of experience, we are able to bring to Sri Lanka Clay Ceiling Tiles with Japanese technology, manufactured in Sri Lanka with the latest Japanese machinery, and our Cotton Ceiling Tiles, which are manufactured in Sri Lanka. In the production of clay tiles saying goodbye to over 150 year technology and introducing the new technology of the  ever changing world to Sri Lanka, the results of the technological revolution that turned the clay tile products upside down, the green world for your living house, hotel (Cabana style, restaurant, comfort roofing we are pleased to announce that we are ready to join hands with you to emerge as a healthy nation from the asbestos carcinogens to experience that unique experience of obtaining the genetic material.

 

අපි ගැන

1976 Calicut tile නිෂ්පාදනය ආරම්භයවු ව්‍යාපාරය අදට වසර 35ක අභිමානය සපුරන මොහොතේදි, පියාගේ අඩිපාරේ යමින් දකුණු ආසියාවේ විශාලතම පූර්ණ ස්වයංක්‍රීය උසස් ජපන් තාක්‍ෂණික ආයතනයක් වන (Largest Fully Automatic Japanese High Technology Total Plant) FREEDENT TILE වන අපි ඉමහත් සතුටින් දැනුම් දෙමු. වසර 35ක පලපුරුද්ද එක් කරමින් ලෝකයේ රටවල් බොහෝමයකට ගැලපෙන හැඩතල තාක්ෂනය එක්කොට, ජපානයේ නිෂ්පාදිත මැටිසෙව්ලි උළු ඔබට FREEDENT TILE විසින් වෙළදපලට ඉදිරිපත් කිරිමට සම්පුර්න ජපන් යන්ත්‍රගාරයේ ජපන් තාක්ෂනයන් යුක්තව අප  ශ්‍රීලංකවේ නිශ්පාදනය කර අපනයන තත්ව ලැබිමට සුදුසුකම් ලබම්න් අපගේ මැටි සෙව්ලි උළු සහ ටෙරාකොටා වර්ග අප ශ්‍රීලංකවේ මැටිසෙව්ලි උළු නිශ්පාදනයේ වසර 150ක් පමන පැරණි තාක්ෂනයට ආයුබෝවන් කියමින් දිනෙන් දින වෙනස් වන නව්න ලෝකයේ නව තාක්ෂනය මෙරටට හදුන්වා දෙමින් මැටි සෙව්ලි උළු නිශ්පාදනයන් උඩු යටිකුරු කරමින් කළ තාක්ෂනික විප්ලවයේ ප්‍රතිපල ඔබගේ සොදුරු නිවහනට, සංචාරක හෝටලයට (කාබානා), අවන්හලට (restaurant), comfort roofing සදහා හරිත ලෝකය ජිවන කාලයට වර්ග සහිතකය අප විසින් ලබා ගැනිමේ ඒ අපූර්ව අත්දැකිම විදිමට ඇස්බස්ටස් පිළිකා කාරකයෙන් මිදි සෞඛ්‍ය සම්පන්න ජාතිය ලෙස නැගිටින්නට ඔබ සමග අත්වැල් බැදගන්නට අප සුදානම් බව සතුටින් දන්වා සිටිමු.

J. I. R. Perera (Founder)
J. I. R. Perera (Founder)
J. I. Amitha S. Perera (Chairman)
J. I. Amitha S. Perera (Chairman)
Menu